නවතම පුවත්

කොවිඩ් වාර්තා යළි සංශෝධනය වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය දින 04 තුළ ප්‍රමාදවී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 4,484 ක් වසංගත රෝග විද්‍යා අංශය මඟින් කොවිඩ් ආසාදිත ලැයිස්තුවට එක් කර තිබෙ

ඒ අනුව මෙරටින් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන හාර ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තාවල දැක්වෙ

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හාර ලක්ෂ 3,285 ක්.

ඒ අතරින් තුන් ලක්ෂ 48,930 දෙනෙකු සුවය ලබා ඇති අතර මේ වන විට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 46,605 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අනුව රජය විසින් මෙතෙක් නිකුත් කර ඇති නිල සංඛ්‍යාලේඛනවලට මේ ආසාදිතයින් සංඛ්‍යාවත් එකතු වූ විට පසුගිය දින තුනේම මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබිය යුතුය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්