නවතම පුවත්

එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 දා සිට ක්‍රියාත්මකවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කිරීම සඳහා ජනතාවට ලබාදීමට නියමිත එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදා සිට නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී

සැප්තැම්බර් මුල් සතිය වනවිට මෙරට වයස අවුරුදු 30 ඉක්මවූ ජනතාවගෙන් 75% ඉක්මවන පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වන බවට ගණන් බලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් තෙවැනි සතියේ සිට ඩිජිටල් කාඩ්පත නිකුත් කෙරෙනු ඇත.

පොදු ස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට, රජයේ ආයතනවලට ප්‍රවේශවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති අතර එය සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්