නවතම පුවත්

කොළඹින් බැහැරට ගිය පුද්ගලයන් දින 14ක් ස්වයං නිරෝධානයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතාපවසයි. අද උදෑසන රූපවාහිනි වැඩසටහනකට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා මේ බව සදහන් කරා එසේම මුහුණු පොත සහ සමාජ ජාලා ඔස්සේ තමන් පිටව ගිය බව අදහස් දැක්වූ පුද්ගයන් සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන අරඹා ඇති බව ඒ මහතා ප්‍රකාශ කලා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්