නවතම පුවත්

කොළඹ ඇරියත් කොරෝනා අවදානම එහෙමමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– GMOA කියති
පැතුම් වික්‍රමරත්න
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ  කොරෝනා අවදානම තවමත් ඉතා  මට්ටමක පවතින බවත් මහජන පරීක්‍ෂකවරුන්ගේ ක්‍රියාවලිය ශක්තිමත් නොකර කොරෝනා පාලනය ඉදිරියට ගෙන යා නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී
කොළඹ නගර සභා සීමාවේ  කොරෝනා ව්‍යාප්තිය  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පාලනයෙන්  ගිලිහෙමින් පවතින බවට එම සංගමයට පැවසීම  ඉතාම බරපතළ තත්ත්වයක් වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  සඳහන් කර සිටී.
සමස්ත මරණ වලින් 91%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එයිනුත් 74%ක් වාර්තා වන්නේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වන හෙයින් එම නගර සීමාවේ කොරෝනා ව්‍යාප්තියේ අවදානම අඩුවීමක් නැති බව  පෙනෙන බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසීය
ඒ අනුව ඉදිරියේදී කොළඹ මහ නගර සීමා බලප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය  සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාකාරීව අධික්ෂණය කළ යුතුව ඇති  බවද ඔහු පැවසීය .
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි