නවතම පුවත්

පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක්  අද සිට ලොක්ඩවුන් ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* සෙසු ප්‍රදේශ තවදුරටත් ලොක්ඩවුන්
* මැනිං මාකට්, හරස්වීදි වෙළඳාමට  වහලා
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
හුදකලා කර තිබෙන කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (30)
උදෑසන 5 සිට එම තත්ත්වය ඉවත් කෙරෙන අතර තවදුරටත් හුදෙකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ සහ අලුතින් ස්ථාන කිහිපයක් හුදෙකලා කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ
පිටකොටුව
වෙරළබඩ ප්‍රදේශය
මට්ටක්කුලිය
ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ
රාගම
මීගමුව
හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ,
මෝදර පොලිස් වසම
බ්ලුමැන්ඩල් පොලිස් වසම
කොටහේන පොලිස් වසම
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
ආදුරුප්පු වීදිය පොලිස් වසම
වේල්ලවීදිය පොලිස් වසම
කෙසෙල්වත්ත පොලිස් වසම
මාළිගාවත්ත පොලිස් වසම
දෙමඩගොඩ පොලිස් වසම
මරදාන පොලිස් වසම
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම
ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,
පෑලියගොඩ
කැලණිය
වත්තල
මට්ටක්කුලියේ රන්දිය උයන නිවාස සංකීරණය, ෆර්ගියුසන් පාරෙන් දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා කෙරේ.
 හුදකලා නොකර තිබෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ නිවාස සංකීරණයත් සාලමුල් ග්‍රාම නිලධාරී වසම, විජයපුර ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කෙරේ.
ඊට අමතරව අක්කරපත්තුව, අටලුගම හා අකුරණ ප්‍රදේශ තවදුරටත් හුදකලාව පවත්වාගෙන යනු ලබයි.
කෙසේවෙතත්  මැනිං වෙළෙඳසැළ, හතරවන හා පස්වන හරස්වීදි අද (30) උදෑසන විවෘත නොවේ.
අද (30) දිනයේ දී තොග වෙළෙඳාමට හා සෙසු වෙළෙඳාම් සඳහා එම ස්ථානයන්ගේ අවසර හිමි නොවේ.
නමුත් අද දිනයේ සිට පුද්ගලික බස්නැවතුම් පොළේ හා අනෙකුත් කටයුතු ඒ අයුරින්ම සිදුවන බවත් පොලිසිය පැවැසීය.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි