නවතම පුවත්

කොළඹ මාර්ගවල බාධක යොදලා

අසංක

අසංක

කොළඹ කොටුව ආශ්‍රිත මාර්ග ගණනාවක අද පොලිස් මාර්ග බාධක යොදවා ඇති අයුරු දක්නට ලැබේ.

කොළඹ කොටුව , යෝර්ක් වීදිය, බැංකු මාවත් ආදි මාර්ගවල වෑල්ඩින් කළ බට සහිත ස්ථිර මාර්ග බාධක යොදා ඇති අයුරු දැකිය හැකිය.

අද පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනක් වළක්වාලීමට පොලීසිය ඊයේ අධිකරණ නියෝගයක් ඉල්ලා තිබුණ ද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්සේප කර තිබූ බව වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්