කොළඹ – වත්තල -මාතලෙන් කොරෝනා මරණ 3ක්

Picture of අසංක

අසංක

මෙරට කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ මරණ 152 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කොළඹ, වත්තල සහ මාතලේ ප්‍රදේශවලින් ආසාදිතයින් 3නෙකු මියයාමත් සමගයි.