නවතම පුවත්

කොළඹ වායුව ආයෙත් නරක් වෙයි

අසංක

අසංක


මේ දිනවල කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යෑමේ තත්ත්වයක් පවතින බව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.


විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙම දූවිලි අංශු ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බවද එම ආයතනය සඳහන් කර සිටී.


පසුගිය 25 දා සිට ඊයේ දිනය දක්වා එලෙස වායු ගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම වාර්තා වූ බව ද එම ආයතනයේ ප්‍රකාශකයකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.

පසුගිය දිනවල දිවයින තුළ පැවැති උෂ්ණ කාලගුණය ද මෙලෙස රාත්‍රී කාලයේදී කොළඹ නගරයේ වායුගෝලය දූවිලි අංශු ප්‍රමාණය ප්‍රමාණය ඉහළ යාමට බලපෑ බව ද ඔහු පැවසීය.

මේ අතර නව අවුරුදු උදාව සමග ගිනිකෙළි භාවිතය වැඩිවීම නිසා, දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදා යන දෙදින තුළ කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලීය දූෂණය තවදුරටත් වැඩි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

කෙසේ වුවත් ඉදිරි පැය 72 කාලය ඇතුළත මෙම වායු දූෂිත තත්ත්වය පහව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්