නවතම පුවත්

හාල් හිඟයක් නෑ – පාරිභෝගික අධිකාරිය

අසංක

අසංක


ශ්‍රී ලංකාව තුල මේ වනවිට කිසිදු අකාරයේ සහල් හිඟයක් නොපවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර සිටී.

දීපව්‍යාප්ත පාරිභෝගික සේවා නිලධාරීන්ගෙන් ඊට අදාළ වාර්තා ලබාගෙන ඇති බවත් ඒ අනුව සහල් හිඟයක් රට තුල නොමැත බව තහවුරු වී ඇති බවත් එම අධිකාරිය සඳහන් කර සිටී.


සහල් හිඟ ප්‍රදේශවලට මහා පරිමාණ සහල් මෝල් හිමියන් මගින් සහල් තොග දැනටමත් යවා ඇති බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්