නවතම පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක පාඨමාලාවලට අයදුම්පත් කැඳවේ

අසංක

අසංක

කොළඹ විශ්වවිද්යාලයීය ආර්ථික විද්‍යා අංශය මගින් පවත්වනු ලබන සංචාරක ආර්ථික විද්‍යා සහ හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි හා ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවන් සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භවී ඇත.

තීරණ ගන්නන්, ප්‍රතිපත්ති සම්පාද්කයින්, සැලසුම්කරුවන්, පර්යේෂකයින් , හෝටල් කලමනාකරුවන් සහ සංචාරක කර්මාන්තයේ නිරතවූවන් සඳහා අතයවශය දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම ඉලක්ක කර මෙම පාඨමාලා සකස් කර ඇත.

එසේම කර්මාන්ත අන්තර් ක්‍රියාකාරී හා යෙදුම් මත පදනම් වූ ඉගෙනුම් ප්‍රවේශය භාවිතා කරමින්, සිසුන්ගේ නිබන්ධන / පැවරුම්, කැස්ටූදී ක්ෂේත්‍ර චාරිකා කර්මාන්තයේ ප්‍රමුඛ මානව ව සම්පත් අවශයතා මත පද්‍නම්ව සිදු කෙරේ

සංචාරක නායකයින්ගේ සමුළුව (TLS) සහ ජාතයන්තර සංචාරක සම්මන්ත්‍රණය (ITRC) මෙම අධ්‍යයන වැඩසටහනේ (http://www.tourismleaderssummit.org/) ප්‍රධාන ප්‍රයෝගික කොටස් දෙකකි

විමසීම් : 0112 596889 0112 502722 0112 582666 http://uoctourism.com/

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්