නවතම පුවත්

කොළඹ සක්‍රිය කළ වහාම වැඩකරන ජනතාව කොරෝනා පරීක්ෂාවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරයේ දැනට වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන යලි විවෘත කිරීමේදී ඒවායේ සියලු සේවකයන් පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර ඇත.

එම කම්හල හා සේවා ස්ථාන ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත බවද කමිටුව මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල් විශාල පුමාණයක් ඇති අතර ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙ. ඒ අනුව එම වයිරසය ශරීර ගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමි⁣ටුව පෙන්වා දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්