නවතම පුවත්

එළවළු ගිනිබත් කළ නගරාධිපති ගැන එජාපෙන් තීරණයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විකිණීම සඳහා තබා තිබූ එළවළු තොගයක් විනාශ කල බවට චෝදනා එල්ල වී සිටින බලංගොඩ නගරාධිපති චාමික වැවගෙදරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතීක පක්ෂයේ සාමාජිකයකු වන වැවගෙදර මහතාට එරෙහිව පක්ෂයේ විනය කමිටුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවද එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෑතකදී වැවගෙදර මහතා මෙසේ විකිණීම සඳහා තබා තිබූ එළවළු තොගයක් විනාශ කර ඇති බවට චෝදනා එල්ල වූ අතර සමාජ මාධ්‍ය හරහාද ඊට එරෙහිව විශාල මතයක් ගොඩනැගින.

ඇඳිරි නීතිය නොතකා වෙළෙන්දන් එළවළු තොගයක් ප්‍රවාහනය කර තිබියදී මෙම සිදුවීම සිදුව ඇති බවටද වාර්තා පළවිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්