නවතම පුවත්

කෝකිලායි සිද්ධියේ නාවික හමුදා නිලධාරීන් 12 දෙනාට ඇප

අසංක

අසංක

නැවැත්වීමේ අණ නොතකා කෝකිලායි මුහුදේ යාත්‍රා කළ සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නාවික හමුදාවේ නිලධාරීන් 12දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සමග ඇප මත මුදාහැර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්