කෝච්චියේ යන්න ඩිජිටල් කාඩ් එකක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට රජයේ අවදානය යොමුව ඇත.

මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්යංශය සඳහන් කර සිටී.

ඩිජිටල්කරණයට ගැළපෙන පරිදි දුම්රිය ස්ථාන නවීකරණයට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්යංශය සඳහන් කර සිටී .