නවතම පුවත්

‘ගංජා’අපනයන වැඩසටහනට බාධා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධීය පරමාර්ථ සඳහා කංසා අපනයනය කර ඩොලර් ඉපැයීමේ වැඩසටහනට විවිධ බාධා එල්ලවී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. ඒ සඳහා වන නීතිමය අවසරය ලබාගැනීම පවා මේ හේතුවෙන් ප්‍රමාදවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

රටට ඩොලර් ආදායමක් ගෙන ඒම සඳහා ඖෂධීය පරමාර්ථ වෙනුවෙන් කංසා අපනයනය කළ හැකි බවට ආණ්ඩුවේ ම පාර්ශව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවුණා.

කෙසේ වෙතත් මාසයක කාලයක් ඇතුලත මෙම බාධක ඉවත්කර කංසා අපනයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා අප වෙත පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්