නවතම පුවත්

ගත්ත ණය ගෙවනවා , ලංකාව බංකොලොත් වෙන්නේ නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නියමිත පරිදි ණය වාරික ගෙවීම සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට  ප්‍රමාණවත් මුදලක්  සොයා ගෙන අවසන් බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව රට බංකොලොත් වීමේන කිසිදු  අවදානමක්  නොපවතින බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

ණය ගෙවීමට රජයට මුදල් නැති බවට විපක්‍ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් ගැන කනගාටු වන බවත් එවැනි ප්‍රකාශ කරහා රටට විශාල හානියක් සිදුවන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය .

රජය කිසිදු අවස්තාවකක් ණය ගෙවීම පැහැර හැර නොමැති බවත් ඉදිරියටත් එවැනි කිසිදු ගැටළුවක් මතුනොවන බවත් කබ්රාල් මහතා මෙහිදී අවධාරණය කර ඇත .

කොවිඩ් වසංගතයත් සමග රටේ  විදේශ සංචිත වල ගැටළුවක් මතුව ඇත්ත එයද පාලනය කර ගැනීමට රජය දැනටමත් කටයුතු යොදා ඇති බව ඒ මහතාපැවසීය

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්