නවතම පුවත්

ගර්භනි මවුවරුන් 2404 ක් කොවිඩ් වෛරසයට ගොදුරු වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළමු කොවිඩ් රැල්ලේ සිට මේ දක්වා කාලය තුළ ගර්භනි මවුවරුන් 2404 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වි ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සම්බන්ධයෙන් අදහස් දැක්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්