නවතම පුවත්

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන නිවාස 250කට හානි

අසංක

අසංක

ග්‍රෑන්ඩ්පාස් කජිමාවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නෙන් නිවාස 50ක් පමණ මුළුමනින්ම විනාශ වී තිබේ.

නිවාස 250කට පමණ හානි වී ඇත.

අද අලුයම 3.30ට පමණ හටගත් මෙම ගින්න මේ වනවිට මැඩපැවැත්වීමට ගිනි නිවන ඒකකය සමත් වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්