නවතම පුවත්

ගෑස් ආනයනයට රජය මැදිහත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීම සඳහා රජය මැදිහත් වීමට සැලසුම් කර ඇති බව  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී .

ගෑස් මිලදීගැනීම අනාගතයේදී භාණ්ඩාගාරයේ ඉහළ මට්ටමේ මණ්ඩලයක මැදිහත් වීමෙන් සිදුකරන බවත් ගෑස් ආනයනයේදී සිදුවන්නේ යැයි කියන දූෂණ, අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි සියල්ල ඒ අනුව නතර වන බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත  පැවසීය .

අමාත්‍යවරයා පැවසුවේ එම තීරණයත් සමඟ අක්‍රමිකතා නිසා සමාගම්වලින් ඉවතට ගිය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්