නවතම පුවත්

ජනපති හෙට ජාතිය අමතයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දින  ජාතිය ඇමතීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව හෙට රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයාගේ මෙම කථාව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතව ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී .

මෙහිදී මෙරට  සියලුම ප්‍රධාන  රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ මෙම විකාශන කටයුතු ක්‍රියාත්මක වනු ඇති බවද දැනගන්නට ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්