නවතම පුවත්

ගෑස් පෙන්නූ ගෑස් ඉවරයි නියෝගය ගැසට්ටුවකින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කිලෝ 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට මිලට ගැනීම සදහා පැවතිය යුතු බවට ගෑස් නිෂ්පාදකයන්ට සහ වෙළදුන්ට පාරිභෝගික අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ඊයේ(09) නියෝග කර තිබේ.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින්ය.

ඊයේ (09) සිටම මෙම නියෝග ක්‍රියාත්මක වන බවද එහි සදහන්ය.

එසේම කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරීම්ද එම ගැසට් නියෝගයෙන් වලකා තිබේ.

එමෙන්‌ ම, රට තුළ වෙළඳාම්‌ කිරිම්‌ සඳහා කිලෝග්‍රෑම්‌ 12.5 බරැති ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර, තම සන්තකයෙහි හෝ භාරයෙහි හෝ තම පාලනය යටතේ ඇති කිසි ම වෙළෙන්දෙකු එම ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරිම් හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව භෝ වක්‍රාකාරයෙන්‌ පාරිභෝගිකයින්ට බලපෑම්‌ කිරිම්‌ නොකළ යුතු බවට ද එම ගැසට් පත්‍රය මගින්‌ විධාන කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්