නවතම පුවත්

ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීමට ඇති කාලය දීර්ඝ කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම වර්ෂයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන සියලුම ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය 28 වන දිනෙන් අවසන් විය.

කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන මැයි මස 31 වනදා දක්වා එම කාලය දීර්ඝ කෙරෙන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්