නවතම පුවත්

ගිලුණු නැව අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක්

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ කොළඹ වානිජ මහාධිකරණ නැව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

මැදපෙරදිග සිට ට්‍රියිකෝ සමාගම මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ විවිධ වර්ගයේ භාණ්ඩ ඇතුළත් බහලුම් හයක් විනාශවීම හේතුවෙන් ට්‍රියිකෝ සමාගමට සිදුව ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක පාඩුව අයකර දෙන්නැයි ඉල්ලා ටයිකෝ සමාගම ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය එලෙස නියම කළේය.

මෙම නඩුව ලබන 21 වැනි දා කැඳවීමට නියම කළ අධිකරණය නැවේ හිමිකාර සමාගමට එහි දේශීය නියෝජිත සමගම ඇතුළු වගඋත්තර කරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්නැයි ද නියෝග කරමින් නොතිසි නිකුත් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි