නවතම පුවත්

ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය සම්බන්ධයෙන් තීන්දුව අද – සමාජ ජාල ඇවිලේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති නාහිමියන්ගේ ආදාහනය පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සදහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

අපවත්වූ නාහිමියන්ගේ දේහය විහාර භූමියේ ආදහනය කිරීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන අතර, අද පෙරවරු 9ට එහි විහාරවාසී හිමිවරුන් අධිකරණය වෙත කැදවා තිබෙනනවා.‍‍

එසේම ඊයේ රාත්‍රිය පුරාම ගුරුකන්ද විහාරයේ විදුලිය විසන්ධි කර තිබුණ මේ සම්බන්ධයෙන් අප විහාරයේ ලේකම්වරයා කල විමසීමේදී ඔහු පැවසුවේ මේ අඩම්තේට්ටම් නිසා බෞද්ධ ජනතාව දැඩි කනගාටුවවෙන් පසුවන බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි