නවතම පුවත්

ගුරු-විදුහල්පතිි වර්ජනයට එරෙහිව රටපුරා මාපියන් විරෝධයක

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

දිවයින පුරා පාසැල් ඉදිරිපිට ඊයේ (03) දින  මව්පියන් විරෝධතාවයක නිරත විය.

ඒ ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කර සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ට බලකරමිනි.

වසර 24ක් තිස්සේ පැවති වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් කොවිඩ් හේතුවෙන් පාසල් වසා දමා සිටි සමයේ සිට ගුරු විදුහල්පතිවරු වර්ජනයක නිරත වෙයි.

මෙමගින් තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන බවත් ගුරු විදුහල්පතිවරුන්‍ෙ අප්‍රසාදය පළකරමින් මාපියන් මෙහිදී අවධාරණය කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්