නවතම පුවත්

ගුවන් අනතුරකින් ටාසන් ජීවිතක්ෂයට

tarzen
අසංක

අසංක

ලෝක ප්‍රකට “ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්” lකතා මාලාවේ ටාසන්ගේ චරිතයට පණපෙවූ ජෝ ලාරා  අමෙරිකාවේ ටෙනසී හිදී ගුවන් අනතුරකින් මියගොස් තිබේ.

පෞද්ගලික ගුවන් යානයකින් තම පවුලේ අය සමග ගමන් ගනිමින් සිටියදී යානය නෙෂ්විලේ හි පර්සි ප්‍රිස්ට් විලට කඩා වැටී ඇත.

ඔවුන් ෆ්ලොරිඩාවේ පාම් බීච් වෙත යමින් සිට ඇත.

යානයේ 7 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවකු දිවි ගලවාගෙන නැත.

58 හැවිරිදි ඔහු 66 වියැති සිය බිරිඳ සහ පවුලේ අය සමග ලාරා මෙලෙස ගමන් ගනිමින් සිට ඇත.

විලට වැටී ඇති ඔවුන්ගේ සුන්බුන් තවමත් සොයමින් පවතිින බව එරට වාර්තා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්