නවතම පුවත්

සයිනොෆාම් එන්නත ගත් අයට දෙවන මාත්‍රාව දීම ජුනි 8 වැනිදා සිට

sinopharm vaccine
අසංක

අසංක

සයිනොෆාම් හි පළමුු මාත්‍රාව ලබා ගත් සියලුදෙනාට සීනෝෆාම් හි දෙවන මාත්‍රාව එන්නත ජුනි 8 වනදා සිට ලබාදීම ආරම්භ කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දෙවන මාත්‍රාව ලබාගන්නා පුද්ගලයන්ට පළමු මාත්‍රාව ගත් ස්ථානවලදීම ප්‍රකාශයට පත්කෙරෙන දිනයන්හිදී එන්නත ලබාගත හැක

ඊයේ පෙරවරු 10 වනවිට සයිනෝෆාම් එන්නත මෙරට 601508 දෙනකුට ලබාදී ඇත. ඊයේ දිනය තුළ පමණක් යාපනයේ 50,000කට සයිනොෆාම් එන්නත ලබාදී තිබුණි.

‍සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදීමට පෙර මෙරට චීන ජාතිිකයයන් 2435 දෙනකුට මාත්‍රා දෙකම ලබාදී ඇත.

ලාංකිකයන්ට සයිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ එම අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්