නවතම පුවත්

ගුවන් තොටුපලේ නිරෝධායන මෙහෙයවු හමුදා මේජර්වරයෙකුටත් කොරෝනා

අසංක

අසංක

ඉතාලිය ඇතුළු නිරෝධායනට එක් කර ගත් ගුවන් මගීන් මෙහෙයවීම්වල නිරතව සිටි යුද හමුදා මේජර්වරයෙකුට කොරොනා වෛරසය වැළදී ඇති බව යුද හමුදාව තහවුරු කර තිබේ.


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පෙනී සිටි මෙම නිලධාරියා යුද හමුදා විශේෂ බළකාය නියෝජනය කරන බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.


ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු ශ්‍රි ලාංකේයන් සමග උරෙන් උර ගැටී කටයුතු කළ, නිරෝධායනයට ඔවුන්ව යොමු කිරීමට වෙහෙස වු නිලධාරියෙකුට මෙලෙස කොරෝනා වෛරසය වැළදී තිබේ.


16 වැනිදා රාත්‍රියේදී මේ බව තහවුරු වීමත් සමග හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාල ඇතුළු ස්ථාන කිහිපයක් විෂබීජ හරණයට ලක්කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්