නවතම පුවත්

ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මගින් ප‍්‍රචාරය කරනුගීත සදහා ලබන මස පළමු වැනිදා සිට කර්තෘභාග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මගින් ප‍්‍රචාරය කරනු ලබන සියලූම ගීත සදහා ලබන මස පළමු වැනිදා සිට කර්තෘභාග ගෙවීමට සැලසුම් කර ඇතැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරන බවද අමාත්‍යවරයා කීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී සාකච්ඡාවකට අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මාධ්‍යවේදීන් සදහා පොලී රහිත ණය ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කිරීමට සහ වාහන ණය ලබාදීමටත් අපේක්‍ෂාකරන බව බවද අමාත්‍යවරයා පැවැසීය.

ජනසන්නිවේදන විෂය හැදෑරීම සදහා වෙනම විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමටත් ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රෙස් කලබ් එකක් නැවත නිර්මාණය කිරීමට යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්