නවතම පුවත්

කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
කොලබ , පුත්තලම, වව්නියාව, මහනුවර හා කුරුණෑගල යන නගරවල වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මෙසේ ඉහළ ගොස් ඇති බවද
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටී

අද උදෑසන කාලයේ එම නගරවල වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඒකක 100 ඉක්මවා ඇති බව වාර්තාවේ.
එම තත්ත්වය මේ මස අග දක්වා පැවතිය හැකි බව ද එම සංවිධානය පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්