නවතම පුවත්

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබරයේ

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භවී ඇති අතර එය ලබන ඔක්තෝම්බර් මස මැද භාගයේදී එලි දැක්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

මේ සඳහා පොදුජන පෙරමුණට සම්භන්ධ සියලු පක්ෂ හා සංවිධාන වල අදහස් විමසීමටද මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇත.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීමේ කටයුත්තේ ප්‍රධානත්වය අචාර්ය ජගත් වැල්ලවත්ත මහතාට පැවරී ඇති අතර ඔහුගේ මූලිකත්වයෙන් කමිටු 29ක් පත්කොට ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත්විය යුතු කරුණු පිලිබඳ එම කමිටු සමග සාකච්ජා ආරම්භවී ඇති බවද වාර්තාවේ,

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා