නවතම පුවත්

ගෝඨාට එරෙහිව සජිත් පාර්ශවයෙන් මඩ දේශපාලන කුමන්ත්‍රණයක් – මහින්දානන්ද

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පක්ෂය , ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් හා මඩ ප්‍රචාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කර සිටී

ලබන නොවැම්බර් මස 01 දින සිට 14 දක්වා කාලය තුල මෙම කුමන්ත්‍රණය හා මඩ ව්‍යාපාරය දියත් කිරීමටද ඔවුන් සැලසුම් කර ඇති බවද අලුත්ගමගේ මහතා අද පෙරවරුවේ රාජගිරියේ පවතී මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

තමා බලයට පත් වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබානොදෙන බවට වන සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර ඇති බවත් අලුත්ගමගේ මහතා මෙහිදේ අනාවරණය කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ව්‍යාජ වීඩියෝ පට හා ජයාරූප සකස් කර බෙදාහැරීමටද සැලසුමක් ඇති බව මහින්දානන්ද මහතා මෙහිදී අනාවරණය කළේය .
එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග එක්වී ශ්‍රීලනිපයේ ජන්ද කදීමටද උත්සාහ කරන බවද ඒ මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්භන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කිරීමටද එජාපය සැලසුම් කරන බව මහින්දානන්ද මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්