නවතම පුවත්

ගෝඨා-විනයාගමූර්තිගේ ජීවිත අනතුරේ බව සංවිධානයක් හෙළිකරයි

අසංක

අසංක


ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ ජීවිතවලට අනතුරක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටී

මෙවැනි අනතුරක් පවතින බවට බුද්ධි අංශවලට සම්බන්ධ අයකු තමා සමඟ පැවසූ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය .

මෙම අනතුර පිළිබඳව වගකිවයුත්තන් අවධානය යොමුකළ යුතු බවද ප්‍රසන්න මහතා මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්