නවතම පුවත්

ගෝඨාට සහය දෙන සියලු පක්ෂ නායකයෝ අද රැස්වෙති

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ හා නියෝජිතයන්ගේ විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී එම සාකච්ඡාව අද රාත්‍රී 7.00 ට ආරම්භ වේ.

මෙහිදී ලබන 31 වන දා අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම සම්බන්ධයෙන් ලක්වීමට න්යමිතය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා