නවතම පුවත්

ශ්‍රී ලංකාව දශක 3ක යුද්ධය පැරදූ හැටි අධ්‍යයනය කරන්න පිලිපීන රජය සැරසෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වසර 30ක යුද්ධය සාර්ථකව තුරන් කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමටත් ඒ පිලිබඳ අත්දැකීම් ශ්‍රී බෙදා හදා ගැනීමටත් පිලිපීන රජය සැලසුම් කර ඇත.

මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් එල් . ටියෝඩෝරෝ මහතා මේ වනවිට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකරමහත්මියගෙන් ඉල්ලීමක් කර ඇති බවද තානාපති වාර්තා සඳහන් කර සිටී.

මීට අමතරව ශ්‍රී ලංකාව මැතිවරණ සැලසුම් නිෂ්කාශනය කළ ආකාරය පිළිබඳවද පිලිපීනයේ රජය අධ්‍යයනය කරමින් සිටින බව ටියෝඩොරෝ මහතා මෙහිදී සඳහන් කර ඇත.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය හා ත්‍රස්තවාදයට එරෙහි යාන්ත්‍රණය දියත් කල අකාරය පිලිබද අත්දැකීම් බෙදා ගැනීම පිලිපීනයට ඉතා වැදගත් බවද ඔහු පවසා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා