නවතම පුවත්

ගෝඨාභයගේ පැමිණීම ඉන්දු-ලංකා මිත්‍රත්වයට නව ප්‍රවේශයක් – ඉන්දු ජනපති

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් මහතා පවසා තිබේ.

රාෂ්ට්‍රපති භවන්හී දී ඊයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ මේ බව පවසා ඇත.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති බව ද ඉන්දීය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි