නවතම පුවත්

ගෝඨාභයගේ පෙත්සම් දෙකක් ප්‍රතික්ෂේප වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම එරෙහිව හිටපු ලේකම්වරයා ගොනු කල පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන් අභියාචනාධිකරණය කරමින්  මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්