නවතම පුවත්

වැඩිපුරම හිරේ ඉන්නේ හිරයක් ගත්ත අයයි

අසංක

අසංක

මෙරට බන්ධනාගාර තුළ සිරගත කෙරෙන සැකකරුවන් අතරින් වැඩි වශයෙන්ම සිටිනුයේ විවාහක පුද්ගලයන් බවට අනාවරණය වෙයි.

දැනට රටපුරා බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්, වරදකරුවන් විවිධ වර්ගීකරණ ඔස්සේ ශ්‍රේණිගත කර තිබේ.

ඒ අතරතුර අධ්‍යාපන තත්ත්වය තත්වය අනුව කරන ලද වර්ගීකරණයේදී හෙළිවී ඇත්තේ දැනට වරදකරුවන් නොවූ එහෙත් බන්ධනාගාරගත කර සිටින රැඳවූවන්ගෙන් වැඩිවශයෙන්ම සිටිනුයේ 8 ශ්‍රේණිය තෙක් පාසල් අධ්‍යාපනය ලද අය බවයි.

ඒ අතරතුර උපාධිධාරීන් ද වේ.

මූලාශ්‍රය – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්