නවතම පුවත්

ගෝඨාභයට නඩු දාන රාජිතගේ කතාව බොරු – ජවිපෙ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (06) දින කොළඹදී සෞඛ්‍ය අමාත්‍යවරයා කල ප්‍රකාශය අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ යළිත් අධිකරණයට යාමට සූදානමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (06) කොළඹදී සිදුකල ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍ය බව එම පක්ෂය සදහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලූ කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්