නවතම පුවත්

ගෝඨාභය මහින්ද සෝමාවතියේ කප්රුක් පූජාවක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19දා) පෙරවරුවේ සෝමාවතී රාජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.

විහාරාධිපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ, කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (විශ‍්‍රාමලත්) හා වැඩ බැලූ සම්භව්‍ය භාෂා අංශාධිපති පහමුණේ ශ‍්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්