නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අද ජනපති සාක්ෂි දෙයි

අසංක

අසංක

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය .

ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශය ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට නියමිතව ඇත

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණද එය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ කාරක සභා වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්