නවතම පුවත්

ගෝඨාභය රාජපක්ෂට දුමින්ද දිසානායකගෙන් අභියෝගයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය සත්‍ය වශයෙන්ම ඉවත්කරගෙන ඇත්තනම් ඊට අදාල ලිපි ලේඛණ ප්‍රසිද්ධියට පත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයාක මහතා අද අභියෝග කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළ අතර තමන් රාජපක්ෂ මහතා වූවානම් මාධ්‍ය හමුවක් කැදවා සත්‍ය හෙළි කිරීමට කිසිම අයුරකින් පසුබට නොවන බවද ඒ මහතා ප්‍රකාශ කලේය

ඒමෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කල් ගැනීමද විවේඡනයට ලක් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්