නවතම පුවත්

ගෝඨාභය 13දා ඉලා අස්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇත.

අද සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයන්ගේ මත විය.

ඒ බව කතානායකවරයා ජනාධිපතිවරයට දන්වා යවා ඇති අතර එම ලිපියට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා කතානායකට සිය ඉල්ලා අස්වීම පිළිබඳව දන්වා ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්