නවතම පුවත්

රු.250ට තෙල් දිය හැකිදැයි පරීක්‍ෂා කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ඉන්ධන මිල සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳ තමන් සහ ඛණිජතෙල් සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ඉල්ලීමක් කළා.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙසයි.

කෝප් කමිටුව හමුවේ පෙනී සිටිමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක, ඉන්ධන මිල හා එහි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඊයේ චෝදනා එල්ල කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්