නවතම පුවත්

ගෝඨා ඉදිරියට එයි

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව දැනට 20%ක පමණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදියට පැමිණ තිබේ.

දැනට නිකුත් වූ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 1270180ක් ලබාසිටියි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1226891ක් ලබා ඇත.

ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන ඇත්තේ ඡන්ද මේ වනවිට 88895ක් ලබාසිටින ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා