නවතම පුවත්

සජිත් තවම ඉදිරියෙන්

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට නිකුත් වී ඇති මුළු ඡන්ද ප්‍රතිඵලවලට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටියි.

ඒ ඡන්ද 828,078ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 695,503ක් දැනට හිමි කරගෙන සිටියි.

අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඡන්ද 54198ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි.

වැඩි වශයෙන් නිකුත් වී ඇත්තේ උතුරු හා නැගෙනහිර ආසනවල ඡන්ද ප්‍රථිඵලය.

තවත් ආසන 130ක පමණ ප්‍රථිඵල නිකුත් වීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා