නවතම පුවත්

ගෝලීය ආර්ථිකය 1930ටත් වඩා කඩාවැටෙන ලකුණු

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් , මෙම වසරේ ගෝලීය ආර්ථිකය , 1930 වර්ෂයේදී ඇතිවූ අවපාතයට වඩා වැඩි පසුබෑමකට ලක්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා සිටී

ඒ අනුව අමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 8 කින් ද, යුරෝපයේ ආර්ථිකය සීයයට 10.2 කින්ද පහත වැටෙනු ඇති බව මූල්‍ය අරමුදල අනාවැකි පළකර ඇත .

එසේම දැනට කොවිඩ් 19 වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලතින් අමෙරිකානු රටවල ආර්ථික වර්ධනය සීයයට 9.1 කින් පහත වැටෙනු ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර සිටි.

කෙසේ වෙතත්වෛරසයේ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වූ චීනය, එරට රජයේ ප්‍රතිපත්තිමය සහයෝගය මත සීයයට 1 ක පමණ නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩි දුරටත් සඳහන් කර ඇත.

මෙම තත්වයන් මත ගොලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා පෙර පුරෝකථනය කළාට වඩා වැඩි කාලයක් ගතවෙනු ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්