නවතම පුවත්

චන්ද්‍රිකා හෙට එජාපෙ එක්ක ගිවිසුමකට

අසංක

අසංක

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එක්සත් ජාතික පෙරමුණ සමග හෙට ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.

ඒ පෙරවරු 9ට ටාජ් සමුද්‍රා හෝටලයේදී ය.

චන්ද්‍රිකා මහත්මිය මේ වනවිට නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම්ගත වීම පිළිබඳ මීට පෙර තීරණය කර තිබුණේ ලබන 05 වැනිදා ය.

ගිවිසුමෙන් පසුව ඇය විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවට ද මීට පෙර දැනුම් දී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වූ අතර ඉන් ඉවත් වීමට තීරණය කර තිබුණේ නාමයෝජනා දෙන දිනට පෙර දිනයේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්