නවතම පුවත්

චීනයෙන් යුවාන් බිලියන 50ක ණයක් ගන්න රජය සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුවාන්  බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවත්,අවශ්‍ය  මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

මෙම ණය මුදල රජය යුවාන් මුදල් ඒකකවලින් ගෙවීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළ අතර . චීනයේ යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංචිත මුදල් ඒකකයක් ලෙස පිළිගෙන ඇති බවද  හෙතෙම පැවසීය

ඉකුත් යහපාලන රජය සමයේදී විදෙස් ණය වැඩි වශයෙන් ලබාගෙන ඇති බවත් එම ණය මුදල් ක්‍රමානුකූලව ගෙවීමට වත්මන් රජය බැඳී සිටින බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .