නවතම පුවත්

මෙරට තුළ ඉලෙක්ට්‍රික් වාහන ප්‍රවර්ධනයට රජයෙන් පියවර

අසංක

අසංක

ශ්‍රී ලංකවේ විද්‍යුත්‌ වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක්‌ සකස්‌ කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමැතිය ලැබී තිබේ.

මොටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වන විට ලියාපදිංචි චී ඇති රථවාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ.

ඒ අතුරින්‌ සැලකිය යුතු වාහන සංඛ්‍යාවක්‌ අවුරුදු 10ට වඩා පැරණි වන අතර එවැනි පැරණි වාහන මනාව නඩත්තු නොකිරීම විෂ වායූ විමෙෝචනයට හේතුකාරක වන බව හදුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක්‌ රථවාහනවලින්‌ සිදු කෙරෙන බව මොරටුව විශ්වවිද්‍යාලය සහ තවත්‌ ආයතන කිහිපයක්‌ මහින්‌ සිදු කළ පර්යේෂණ මඟින්‌ තහවුරු වී ඇත.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින්‌ ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක්‌ වන බැවින්‌, රථවාහන ධාවනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්